Sinhala Typing Tool

කවක ලියමි

View previous topic View next topic Go down

කවක ලියමි

Post  KosalaPriyanjana on 28th January 2015, 07:26

යදිනෙමි ලැබෙන තෙක් මා නුඹගේ පහස
හිඳිනෙමි බලා තරුවත් නැති හිස් අහස
කෙදිනක කියමි මා හිත තුල රැඳී රහස
පුදනෙම් හදට නුඹෙ ආදර මල් සහස


නොකිලිටි උතුම් පෙම හිත තුල පිරුණු නිසා
රුව ඔබෙ මැවෙයි හිඳිනා විට දෙනෙත් වසා
සිහිනෙන් වුවද ඔබෙ ආදර වදන් අසා
සැනහෙමි නැතත් සවනට මගෙ ඔබේ බසා
avatar
KosalaPriyanjana
Regular Member

Country : Sri Lanka
Posts : 67
GetReal Gold : 2602
Member Since : 2014-10-20

Back to top Go down

Re: කවක ලියමි

Post  samitha on 28th January 2015, 07:40

ප්‍රේමය නම් ගීතය මසිත හටගත් නිසා 
බැන්ඳෙමි පදෙන් පද ගීය ගොතනු උදෙසා 
සිටියෙමි මම කාලාන්තරයක්... තනුවක් ලැබෙනු උදෙසා 
ගයන්නට පටන් ගෙන ඇත මම..  අද මගේ දෙනුවන් වසා




ගොඩක් ලස්සනයි කෝසල....  kiss
avatar
samitha
Regular Member

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 2346
Member Since : 2015-01-25

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum