Sinhala Typing Tool

ඉඩ දෙනවද මං ආසයි..

View previous topic View next topic Go down

ඉඩ දෙනවද මං ආසයි..

Post  Oshada on 27th January 2015, 21:07

මගෙ කුමරෝ මේ අහන්න...
මං ගැන දුක නොසිත ඉන්න...
ඉඩ දෙනවද මං ආසයි
මේ හීනෙම මියෑදෙන්න...



මුවින් නොකී වදන් ගොඩක්
නුඹේ නෙතින් මට දකින්න
ඉඩ දෙනවද මම ආසයි 
ඔය ඇස් දෙස බලා ඉන්න...



සඳ සිසිලස පිරුණු රෑක 
නුඹේ ළමැදෙ තුරුළු වෙන්න 
ඉඩ දෙනවද මං ආසයි
ඔය උණුහුමෙ සුව විඳින්න...



මගෙ උකුලෙ හිස තියන්න
හිස පිරිමැද අතගාන්න
ඉඩ දෙනවද මං ආසයි
ඔය දෙතොලට හාදු දෙන්න...



ආදරයෙන් ළඟ රැඳෙන්න 
පෙමින් නුඹව සනසවන්න
මගෙ රන්කඳ ඉඩ දෙනවද
මට නුඹෙම වෙලා ඉන්න.....

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5109
Member Since : 2013-08-11

Back to top Go down

Re: ඉඩ දෙනවද මං ආසයි..

Post  Esala on 27th January 2015, 21:48

sira niyamayi bro.... pride pride pride pride pride pride pride pride

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4146
Member Since : 2013-03-28

Back to top Go down

Re: ඉඩ දෙනවද මං ආසයි..

Post  samitha on 27th January 2015, 22:26

මගෙ කුමරෝ මේ අහන්න...
කොහොමද මම නොදී ඉන්නේ 
ඉල්ලනකොට මගේ අවසර...
මෙපමණ ආදරයෙන් නුඹ

දෙන්නම් මම බලන් ඉන්න 
අසාවෙන මේ ඇස් දෙක...
දෙන්නම් මම විඳගන්නට 
මගේ උණුසුම් ළමැද නුඹට...

එන්නම් මම නුඹේ තුරුලට 
හිස අතගා... හාදු දෙන්න 
එනවද නුඹ කවද හෝ...
මගේම සඳ වෙලා ඉන්න...

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1758
Member Since : 2015-01-25

Back to top Go down

Re: ඉඩ දෙනවද මං ආසයි..

Post  thavisha on 28th January 2015, 00:20

thumbup thumbup thumbup thumbup   ohoma yan ohoma yan

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6759
Member Since : 2013-07-29

Back to top Go down

Re: ඉඩ දෙනවද මං ආසයි..

Post  Sponsored content Today at 07:21


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum