Sinhala Typing Tool

අහස,තරු සහ මම....

View previous topic View next topic Go down

අහස,තරු සහ මම....

Post  Esala on 27th January 2015, 20:54

අහසේ තරු පායලා තියෙනවා
ඒත් හැමදාමත් අහසෙ තරු දකින්න බැහැ
මම හැමදාම අහසේ තරු දැකලත් නැහැ,
ඒත් අහස පුරාම තරු තියෙනවා
අපිට නොපෙනුනත් තරු ගොඩාක් අහසේ තියෙනවා
අපි හිතන් ඉන්නවා සමහර තරු තියෙනවා කියලා
ඒත් ඇත්තටම ඒවා නැති වෙලා සෑහෙන්න කල්
ඒත් අපි හිතන් ඉන්නව ඒ තරු තවමත්
තියෙනවා කියලා...
ඒත් සමහර දාට අඳුරු අහස දිහා බලන් මම සුසුම් හෙලනවා
අහසෙ තරු නැහැ කියලා
ඒත් මට නොපෙනුනාට ගොඩක් තරු අහසෙ තියෙනවා
ඒත් මට පේන්නේ නැහැ....
avatar
Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4486
Member Since : 2013-03-28

Back to top Go down

Re: අහස,තරු සහ මම....

Post  samitha on 27th January 2015, 22:02

අහසේ තියෙන සියදහසක් තරුවලට
ඒ ආලෝකය දෙන්නේ ඉරයි.. හඳයි 
හැම මොහොතකම... තරු නැතිවෙනවා
අලුත් තරු ඇතිවෙනවා..
ඒ අහස වගේ... අපිටත් පුලුවන්නම් 
මැරෙන උපදින තරු දිහා උපේක්ෂාවෙන් බලන් ඉන්න...
අපිටත් පුළුවන්... අඳුරෙන් අයින්වෙලා ආලෝකයට යන්න...
ගිහිල්ල... ජීවිතය උපේක්ෂාවෙන් විඳින්න
කරන්න අමාරුම වැඩක් ඒක... 
මොකද..අපේ හිතේ ලෝබකම වැඩී...
avatar
samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 2098
Member Since : 2015-01-25

Back to top Go down

Re: අහස,තරු සහ මම....

Post  thavisha on 28th January 2015, 00:20

bow bow bow

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 7074
Member Since : 2013-07-29

Back to top Go down

Re: අහස,තරු සහ මම....

Post  Sponsored content


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum