Sinhala Typing Tool

එනවා නම් එන්න

View previous topic View next topic Go down

එනවා නම් එන්න

Post  Esala on 27th January 2015, 01:13

මම හුඟක් දුර ආවා
මතකද කීවා දවසක්
මම කාගෙ වත් අතින් අල්ලගෙන ආවෙ නැහැ කියලා
ඔව් ඔයා හරි...
ඒත් ඔයාට අමතක උනා
ඔයත් මාත් එක්ක
මං ලඟින් ආවා කියලා....
මම තනියම මග
පාරක් දන්නෙත් නැහැ යන්න
ඉස්සරහට යන්නත් බැහැ
එහෙම කියලා මට මෙතන
නතර වෙලා ඉන්නත් බැහැ...
එනවා නම් එන්න
තව ටිකක් බලන් ඉඳලා
මම යනවා....

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: එනවා නම් එන්න

Post  Jith on 27th January 2015, 09:00

ඇසළගෙ ෆේවරිට් කමෙන්ට් එක දාන්නද මමත්?????????????


pride pride pride pride pride pride pride    හික්ස්....  hand


ලස්සනයි...  kiss kiss kiss kiss (ඒ මගෙ ෆේවරිට් එක hello )

Jith
+ 250 Posts

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 387
GetReal Gold : 3424
Member Since : 2013-10-18

Back to top Go down

Re: එනවා නම් එන්න

Post  Esala on 27th January 2015, 09:27

he .....heeee..... smile smile smile smile smile smile

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4156
Member Since : 2013-03-28

Back to top Go down

Re: එනවා නම් එන්න

Post  samitha on 27th January 2015, 09:36

ලස්සනයි!!!!!!  bow

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1768
Member Since : 2015-01-25

Back to top Go down

Re: එනවා නම් එන්න

Post  Oshada on 27th January 2015, 18:48

ලස්සනයි ඇසළ

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: එනවා නම් එන්න

Post  Sponsored content Today at 18:57


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum