Sinhala Typing Tool

නොදැන ගිය කතරගම

View previous topic View next topic Go down

නොදැන ගිය කතරගම

Post  Oshada on 26th January 2015, 19:47

ඔයා දවසක් කිව්වා 
දැනගෙන ගියොත් කතරගම..
නොදැන ගියොත් අතරමග කියලා....
ඉතින් ගොඩක් දුර...
ඔයාගේ අතේ එල්ලිලා..
මම ඇවිද්දා..
ඇවිද්ද පය දහස් වටී කියලා..
පාර ගැන වද වෙන්න ඕනි උනේ
නෑ මට... 
ඔයා දන්නවනේ කියලා.....



ඒත්.....
අදත් මම ඇවිදිනවා..
ඔයා නැතිව...
පාර නොදැන...
තනියම...
අද මට හිතෙන්නේ..
නොදන්න පාරවල් වලින් 
ඉක්මනට යනවට වඩා...
දන්න පාරෙන් පරක්කු වෙලා 
යන එක හොඳයි කියලා.......

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5111
Member Since : 2013-08-11

Back to top Go down

Re: නොදැන ගිය කතරගම

Post  samitha on 26th January 2015, 23:03

යන්න තනියම...
පාර ඉදිරියටම...
ලැබෙයි පෙරමග...
ඔය නොදැනම...


දවාලේට ඉර ද...
ගී කියන කුරුල්ලො ද...
මහ රෑට හඳ ද...
මොර දෙන වවුලො ද...
ඉඳීවි ඔයාට...
කියන්නට හරි පාර...


කවදාහරි ඔයාට...
හිතුනොත්... 
වැරදියි කියල යන පාර...
බලන්න මග දෙපස...
ඉඳීවි කවුරුමහරි ඔයා ලඟ...
එක්කගෙන යන්න...
අල්ලාගෙන අතින්...
ආයිත්... ඔයාව...!

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1760
Member Since : 2015-01-25

Back to top Go down

Re: නොදැන ගිය කතරගම

Post  Esala on 27th January 2015, 01:02

pride pride pride pride pride pride pride pride

Esala
+ 500 Posts

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 596
GetReal Gold : 4148
Member Since : 2013-03-28

Back to top Go down

Re: නොදැන ගිය කතරගම

Post  thavisha on 27th January 2015, 17:31

hmmmm

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6761
Member Since : 2013-07-29

Back to top Go down

Re: නොදැන ගිය කතරගම

Post  Oshada on 27th January 2015, 18:44

තවී... ඇයි බබා ඔයා දුකෙන් වගේ?

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5111
Member Since : 2013-08-11

Back to top Go down

Re: නොදැන ගිය කතරගම

Post  thavisha on 28th January 2015, 00:21

osha baba dan hena busy ne affa tharageta kavi liyanawai... weda kotiyai

apiwa balanna dan kauruth nehene

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6761
Member Since : 2013-07-29

Back to top Go down

Re: නොදැන ගිය කතරගම

Post  samitha on 28th January 2015, 00:41

thavi malliyata paluida...? maka oyata....!  smile


පාට පාට මලින් පිරුණු මේ මල් උයනේ...
එක් ලස්සන මලකි ඔබ තවී...
දහසකුත් තවත් මල් අතරින්...
උයන්පල්ලාගේ ඒ... ඇසට හසුවූ...

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1760
Member Since : 2015-01-25

Back to top Go down

Re: නොදැන ගිය කතරගම

Post  KosalaPriyanjana on 28th January 2015, 07:12

ලස්සනයි ඕෂි.....!       

KosalaPriyanjana
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 67
GetReal Gold : 2016
Member Since : 2014-10-20

Back to top Go down

Re: නොදැන ගිය කතරගම

Post  thavisha on 28th January 2015, 14:52

thnx samitha thnx a lot

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6761
Member Since : 2013-07-29

Back to top Go down

Re: නොදැන ගිය කතරගම

Post  Oshada on 28th January 2015, 18:46

ඔ‍ෆිස් වැඩට හිර උනාම දන්නවනේ රත්තරං.. ගිය සතියෙ වැඩට ගියෙත් නෑනේ. ඒකයි මේ ඔක්කොම. තරහ වෙන්න එපා ඉතිං.. උම්ම්ම්ම්ම්ම්මා..

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5111
Member Since : 2013-08-11

Back to top Go down

Re: නොදැන ගිය කතරගම

Post  Guest on 28th January 2015, 20:52

ඔක්කොම ඇයි තවියටම විතරක් කවි ලියන්නේ  noidea

Guest
Guest


Back to top Go down

Re: නොදැන ගිය කතරගම

Post  samitha on 28th January 2015, 23:30

smile smile smile

samitha
Regular Member

Now :
Online
Offline

City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 1760
Member Since : 2015-01-25

Back to top Go down

Re: නොදැන ගිය කතරගම

Post  thavisha on 29th January 2015, 15:19

ai nila umbata irisiyadha.........    thnx mage osha baba n sathitha petiya  hearts hearts hearts hearts

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6761
Member Since : 2013-07-29

Back to top Go down

Re: නොදැන ගිය කතරගම

Post  Sponsored content Today at 09:54


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum