Sinhala Typing Tool

ආකාහේ

View previous topic View next topic Go down

ආකාහේ

Post  hansamahanama@gmail.com on 26th January 2015, 13:51

ඉල් මාසේ මහ වැස්සට
දෝරෙ ගලන්න තරමට
 ආදරේහොයාගන්න බැ
හිතාගන්නත් බෑ
ඇයි මේ තරමට කියලා
නවම් මාසෙ වෙනකොට
ඒ ආදරේ වියැකිලා
හරියට වැස්ස නැති ආකාහෙ දිහා
කර්කශ පොළව බලන් ඉන්නවා වගේ
ඕන් ඉතින් ආයෙත් වස්සානේ
එන ළකුණු පේනවා
වැහිලිහිණියො ආකාහෙ
ඉගිල්ලෙන නිසා

hansamahanama@gmail.com
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 2398
Member Since : 2013-09-18

Back to top Go down

Re: ආකාහේ

Post  thavisha on 26th January 2015, 14:27

hmmmm duka thama

thavisha
+ 1000 Posts

Now :
Online
Offline

Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1754
GetReal Gold : 6769
Member Since : 2013-07-29

Back to top Go down

Re: ආකාහේ

Post  hansamahanama@gmail.com on 27th January 2015, 09:59

dukak ne taviyo''''''''''''''''''''''''hitata denena de liwwe

hansamahanama@gmail.com
Regular Member

Now :
Online
Offline

Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 2398
Member Since : 2013-09-18

Back to top Go down

Re: ආකාහේ

Post  Oshada on 27th January 2015, 18:47

ඔහොම තමයි සහෝදරයා.. හිත එකලස් කරගමු අමාරුවෙන් හරි..

Oshada
+ 250 Posts

Now :
Online
Offline

Mood : Lonely

City : Dammam
Country : United Kingdom
Posts : 336
GetReal Gold : 5119
Member Since : 2013-08-11

Back to top Go down

Re: ආකාහේ

Post  Sponsored content Today at 13:12


Sponsored content


Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum